Thanha Asha | තණ්හා ආශා
C major 4/4
INTRO || C | F | C | F || || C | F | C | - | | F | - | C | - || CHORUS C Csus4 C තණ්හා ආශා ඔලගු කරේ ලා C Gm Bb C මග තොට නොබලා වගතුග නොසොයා C Csus4 C එළිය දකින්නද මේ යන්නේ Gm C Csus4 C සැපත සොයන්නද මේ යන්නේ Bb F C F C කතරේ ඒ…………………… C F C ගිනිගත් වැලි තලයේ - තණ්හා ආශා INTER 1 | C |Csus4| C | F | | Bb | C | Bb | - | | C | - | VERSE 1 C Bb C |C|C7|C| උතුරන ගංගා නියඟය ආදා // C Gm C වියළී යනවා ගහකොල මැළවී// C Bb C මල් හට ගන්නා වසන්තයම නෑ// Bb F C F C හැමදා……………………. C F C අප යන මේ ගමනේ - තණ්හා ආශා INTER 2 | C | - | C | - | | C |Bb | - | C | | C |Gm | F | C | | F | C | - | C | VERSE 2 C Csus4 C අඳුරෙන් ගැලවි එළිය සොයන්නෝ D Bb Gm C හැමදා අඳුරේ අඳුර දකින්නෝ F C අඳුර දකින්නෝ C Ab |Fm|FmC| දිවියේ සාරය C Ab Fm C දිවියේ සාරය මෙපමණි ඇත්තේ Bb F C F C අඳුරේ………………………… C F C අප හැම වල්මත් වී -තණ්හා ආශා INTER 3 | C | - | F | - | | C |Bb |F#7| C | | C |C7 | VERSE 3 C7 F C සැපත විනෝදේ උපත කදුළ වේ C Bb C7 C |Eb|Gm|Cm| විපත පියා වේ මේ ලොව සැපතේ Cm Gm Ab Cm විපත පියා වේ මේ ලොව සැපතේ Cm Csus4 C පිය පුතු දෙදෙනා එකටයි ඉන්නේ Bb F C F C කිසිදා……………………….. C F C නැත උන් වෙන් වන්නේ C C F/Gm Gm BbC Gm/Bb තණ්හා ආශා………… තණ්හා ආශා………… Bb C තණ්හා ආශා
Oshada says
great chords, well done harsha
Harsha Jayamanne says
Thanks
Athula Attygalle says
I value your efforts. Keep up your good work.