Swarna Wimaneta | ස්වර්ණ විමානෙට
C major 4/4
INTRO || C | - | C | - || | C | - | G | - | |Dm | - | G | - | | C | - | C | - | | C | - | C | - | CHORUS C F C ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන් C ඔරුවට ගොඩවී මා එනවා.. F G ස්වර්ණ වර්ණ රන් එළිය දකින්ට Dm G Cmaj7 නළ රැලි මත නැඟිලා එනවා....// INTER 1 | G | - | C | - | | F | - | C | - | VERSE 1 C G C වැල්ලේ පාවී වැල්ලේ බිහිවන C සංගීතෙන් අප හමුවෙනවා...// G F සැන්දෑ යාමේ පෙම් රස කළතා// Dm G Cmaj7 සාගර ජල කඳ නැලැවෙනවා.... INTER 2 | C | - | C | - | | F | - | C | - | VERSE 2 C G C මුතු බෙලි කටුකිලි කවඩි පුරාගෙන C ඔරුවට ගොඩවී මා එනවා...// G F මගේ අනාගත පැතුම් විමානෙට// Dm G Cmaj7 සෙනෙහස පොදි බැද ගෙන එනවා...
Inoka says
Dear Harsha, this is gr8. Keep going.
Harsha Jayamanne says
Thanks
Anonymous says
Good work. Thanks. Sanath
Harsha Jayamanne says
Thanks Sanath