Suwandayi muwe mal – සුවඳයි මුවේ මල්
Key: G Major| Beat: 4/4
With Lyrics
| G |Bm |Am |D7 | |INTRO/INTER | G |Bm | C | G | |D7 | - | - | G | |G/C|G/C|G/C| G | |D/G|D/G|D/G| G | | G | C |Am | - | |A7 | C |D7 | G | CHORUS G සුවඳයි මුවේ මල් පැණි G Am නෙතඟින් හැලේ නිල්මිණි D Am මා ජීවිතේ පණ වැනී D7 G නැළවෙන් දුවේ රෝෂිනී VERSE 1 G C G අම්ම නුඹේ කිරට ගියා G C G කිරි එරවා එන්න ගියා G C Am G කිරි මුට්ටිය ගඟේ ගියා G Am D7 G ගඟට උඩින් කොක්කු ගියා Back To Chorus VERSE 2 G C G අතට වෙරළු ඇහිඳ ගෙනේ G C G ඉනට පලා නෙලා ගෙනේ G C Am G බරටම දර කඩා ගෙනේ G Am D7 G එයි අම්මා විගසකිනේ Back To Chorus
For Bar Chord Lovers
| G |Bm |Am |D7 | |INTRO/INTER | G |Bm | C | G | |D7 | - | - | G | |G/C|G/C|G/C| G | |D/G|D/G|D/G| G | | G | C |Am | - | |A7 | C |D7 | G | CHORUS | G | - | - | - | | G | - |Am | - | | D | - |Am | - | |D7 | - | G | - | VERSE | G | C | - | G | | G | C | - | G | | G | C |Am | G | | G |Am |D7 | G | Back To Chorus
Your comments will keep me going