- Artist: Clarence Wijewardena
- Lyrics: Clarence Wijewardena
- Music: Premasiri Khemadasa
- Movie: Janaka Saha Manju
Suwandak Danewi | සුවඳක් දැනේවි
Key: C major | Beat: 4/4
INTRO / INTER | C | - |Am| Dm | | F |F+|G7| C | |Am|G |C/G| C | CHORUS C Dm සුවඳක් දැනේවි හදේ හි ආදර ලෝකේ හා හා Am C කුමරෙක් ඇවිදින් සිටීවිකුමරී කොහේද මා හා VERSE 1 Am කුමර චංචල කාලේ G F බඹර කිංකිණි නාදේ Dm G Dm මාගෙ වස්දඬු ගී රාවේ Em F ගීත රැල්ලයි නාදෙ රැව් දෙයි G7 C මහද කුල්මත් වේ VERSE 2 Am ලලිත සෙල්ලම් වයසේ G F තරුණ යෞවන අහසේ Dm G Dm පාට දේදුනු පායාලා Em F ඈත රන්වන් සීත මල් දම් G7 C දෑසේ රැන්ඳිලා
Heshan says
Harsh a you are supperbbb… Great help.
Harsha Jayamanne says
Thanks Heshan