Suwanda Mage | සුවඳ මගේ
G major 6/8
INTRO / INTER ||G | - | - | D | D | - | D7 | G || |G | - |Bm | - |C | - |G | - | |G | - |D | - |D | - |G | - | CHORUS G D සුවඳ මගේ තවම දැනෙනවද D D7 G ප්රියේ ඔබට දුකක් හිතෙනවද G D තාමත් මට වෛර කරනවද D D7 G දැනවත් මට සමාව දෙනවද VERSE 1 D G අරලිය මල් ගහ යට හැන්දැවට D G G7 තවමත් ඔබ මග බලමින් ඉන්නවද C Am මා සිහිකර ඔබ තවමත් හඬනවද D D7 G පව් කළ මට ඔබ සමාව දෙනවද VERSE 2 D G අවිහිංසක මල් කැකුලක් රිද්දලා D G G7 සංසාරෙම මම පව් පුරවා ගත්තා C Am ගඟක් තරම් නෙතු කඳුලැලි උතුරනවා D D7 G සමාවෙන්න ඔබ ගැන මම දුක් වෙනවා
Your comments will keep me going