Suwanda Dena Mal | සුවඳ දෙන මල්
Key: Eb major | Beat: 4/4
With Lyrics
INTRO | + | + | + | + | |Cm | - |Bb | - | |F7 | - |Ab∆| - | |Eb | - | - | - | |Fm |Bb |Eb | - | CHORUS Fm G Ab Cm සුවඳ දෙන මල් වනේ බිඟුන් බැඳිලා Fm G Ab Cm කඳුලු බිඳු නිල් නුවන් පුරා රැඳිලා G Ab G Ab G Bb ඔබේ ළමැදේ සෙනේ මැදුරේ සුසුම් නැගිලා Fm G Ab Cm සුවඳ දෙන මල් වනේ බිඟුන් බැඳිලා Fm G Ab Cm කඳුලු බිඳු නිල් නුවන් පුරා රැඳිලා INTER |Cm | - |Bb | - | |F7 | - |Ab∆| - | |Eb | - | - | - | |Fm |Bb |Eb | - | VERSE 1 Eb Ab Eb Ab Eb Ab Fm මේ නුරා සැඳෑ කලේ සෝ සුසුම් හෙලා Ab Bb Ab Bb Gm/F#+ Fm/Bb Eb ඈත තාරකා දිහා නිල් නුවන් යොමා Eb Ab Eb Ab Eb Ab Fm ඒ ඔබේ සුපෙම්වතා ඒවිදෝ බලා Ab Bb Ab Bb Gm/F#+/Fm/Bb Eb නෑ පලේ තැවී හඬා වේදනා..... දරා Ab∆ G7 G Bb7 වේද..නා දරා Back To Chorus VERSE 2 Eb Ab Eb Ab Eb Ab Fm මේ ලොවේ දිනූ අපේ ජීවිතේ කෙටියි Ab Bb Ab Bb Gm/F#+ Fm/Bb Eb කාලයේ රහස් වසා ජීවිතේ ගලයි Eb Ab Eb Ab Eb Ab Fm මේ කුලුත් පියා සලා කුලින් කුලේ රැඳෙයි Ab Bb Ab Bb Gm/F#+ Fm/Bb Eb ආදරේ අමා හැඟුම් මා සිතේ නැගෙයි Ab∆ G7 G Bb7 මා සිතේ නැගෙයි Back To Chorus
For Bar Chord Lovers
INTRO | + | + | + | + | |Cm | - |Bb | - | |F7 | - |Ab∆| - | |Eb | - | - | - | |Fm |Bb |Eb | - | CHORUS |Eb | - |Fm | - | | G |Ab |Cm | - | |Cm | - |Fm | - | | G |Ab |Cm | - | |Cm | - | G |Ab | | G |Ab | G | - | |Bb | + |Fm | - | | G |Ab |Cm | - | |Cm | - |Fm | - | | G |Ab |Cm | - | INTER |Cm | - |Bb | - | |F7 | - |Ab∆| - | |Eb | - | - | - | |Fm |Bb |Eb | - | VERSE ||Eb |Ab |Eb |Ab | |Eb |Ab |Fm | - | |Ab |Bb |Ab |Bb | |Gm/F#+|Fm/Bb|Eb|-|| |Ab∆|G7 | G |Bb7| Back To Chorus[the_ad id=’6203′]
රෑකාන්ත ගුණතිලක/Rookantha Gunathilaka

thanks harsha dan nam wade mal hathai chords lanka ekata wada hodai dan piliwelakata thiyanawa katath lesiyen play karanna chords lanka eke me wage bar sysytem sinduwala dala naha samahara sindu walata thiyanawa hodai wade dan nam digatama obaye me page eka thamai follow karanne thanks a lot and all the best.
That’s a real encouragement. Thanks Nihal
Hi Harsha, FYI – wrong song in the youtube link.
Hi
Thanks to you now I have corrected this .