Suwade mata – සුවදේ මට
Key: D minor | Beat: 4/4
With Lyrics
Ad lib Sitar & Vocal CHORUS Dm G F G සුවදේ මට සීතල සුළඟ පවා Dm C Dm හිමි බුදු වුන බුද්ධගයාවේ G C Dm හිමි බුදු වුන බුද්ධගයාවේ INTER |Dm | - | F | - | | C | - |Dm | - | VERSE 1 A7 Dm ප්රිය දේවිය හා රජ සැප හැර දා Dm C G | Dm මරු .. බල පරදා බුදුවූ පෙරදා Back To Chorus VERSE 2 A7 Dm ගිරි මුදුන පවා... කුසුමන් පිබිදී.. Dm C G | Dm බුදූ...රැස් විහිදී සිරිසර පලවී….. Back To Chorus VERSE 3 A7 Dm ඇසු දුටු පමණින්...ගත සිත සැනසේ.. Dm C G | Dm ජය...භූමිය වේ,ලොව බොදු දනගේ.... Back To Chorus
For Bar Chord Lovers
Ad lib Sitar & Vocal CHORUS ||Dm | - | G | F | | G | - |Dm | C | |Dm | - | G | C | |Dm | - || INTER |Dm | - | F | - | | C | - |Dm | - | VERSE |A7 |Dm | |Dm |C | |G |Dm | Back To Chorus
මොහිදීන් බෙග්|Mohideen Beg

Your comments will keep me going