Surindune | සුරිඳුනේ(බලා දිවැසින්)
Key: D minor | Beat: 4/4
With Lyrics
INTRO / INTER ||Dm | - | F | - | | C | - |Dm | - || CHORUS Dm F බලා දිවැසින් ලොවේ කඳුලැල් Gm Dm දුක නිවූ කරුනා ගුණේ Gm Dm සදා අප හද රැඳේ බැති පුද Dm සුරිඳුනේ කඳ සුරිඳුනේ Dm C Dm සුරිඳුනේ……. සුරිඳුනේ INTER |Dm | - |C | - |C | - | Dm| - | ||Dm | - |F | - |C | - | Dm| - || VERSE 1 Dm C F කතරගමේ පුද අරණේ බල මහිමේ අරුණේ Gm Dm C Dm දියත සැමට පාදා - ලැදිව නිබඳ රකිනා Dm C Dm සුරිඳුනේ……. සුරිඳුනේ VERSE 2 Dm C F මැණික් ගඟේ දිය රැළි සේ අපේ හදින් නැගෙනා Gm Dm C Dm පැතුම් සපල කරනා - යදිමි පිහිට සැමදා Dm C Dm සුරිඳුනේ……. සුරිඳුනේ
For Bar Chord Lovers
INTRO ||Dm | - | F | - | | C | - |Dm | - || CHORUS |Dm | - | F | - | |Gm | - |Dm | - | |Gm | - |Dm | - | |Dm | - | - | - | |Dm | - | C | - | |Dm | - | - | - | VERSE |Dm | - | - | - | | C | - | F | - | |Gm | - |Dm | - | | C | - |Dm | - | |Dm | - | C | - | |Dm | - | - | - |
Your comments will keep me going