Suranganawee Mage – සුරංගනාවී මගේ
Key: Bb minor| Beat: 4/4
With Lyrics
INTRO ||Bbm| - |Ab | - | |Fm | - |F# |Bbm|| CHORUS Bbm Ab සුරංගනාවී මගේ හඳක් වගේ පායලා Fm F# Bbm හිතේ තියන ආදරේ ඇස් දෙකේම ලියැවිලා// Bbm Ebm Ab මේ තරම් හීනයක් නෑ ඉතින් ලංවෙලා Fm F# Bbm සත්තමයි ආදරේ තටු අරන් ඉඟිලිලා// INTER 1 ||Bbm| - |F7 | - | |Db | - |Ab | - || VERSE 1 F7 Ebm සිනාසෙන්න ආදරෙන් ඉහේ මල් පිපේ පිපේ Ab Fm Ebm Db(2nd-Bbm) හිතින් වින්ද වේදනා කොහේදෝ ගියේ ලදේ// Db Ebm *(මේ තරම් හීනයක් නෑ ඉතින් ලංවෙලා Ab Db සත්තමයි ආදරේ තටු අරන් ඉඟිලිලා Db Ab Ebm Fm රෑ ගොම්මනේ - ගුලිවෙලා තනිවෙමූ Ab F# F Bbm මේ ආදරේ විදගමූ සුන්දරී)* INTER 2 |Bbm| - |Ab | - | |Fm | - |F# | F | VERSE 2 F7 Ebm මගේ පුංචි පැල්පතේ පහනමයි ඔයා සඳේ Ab Fm Ebm Db(2nd-Bbm) නිවී යන්න දෙන්නෙ නෑ දිවුරමි සඳා ප්රියේ// (Repeat *) Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO ||Bbm| - |Ab | - | |Fm | - |F# |Bbm|| CHORUS ||Bbm| - |Ab | - | |Fm | - |F# |Bbm|| ||Bbm| - |Ebm|Ab | |Fm | - |F# |Bbm|| INTER 1 ||Bbm| - |F7 | - | |C# | - |Ab | - || VERSE ||F7 | - |Ebm| - | |Ab |Fm |Ebm|Db || 2nd |Bbm|| |Db | - |Ebm| - | |Ab | - |Db | - | |Db |Ab |Ebm|Fm | |Ab |F# | F |Bbm| INTER 2 |Bbm| - |Ab | - | |Fm | - |F# | F | Back To Chorus[the_ad id=’6203′]
රුවන් හෙට්ටිආරච්චි|Ruwan Hettiarachchi

Your comments will keep me going