Suraliyaka wage ruwina – සුරළියක වගේ රුවිනා
Key: Bb Major| Beat: 6/8
With Lyrics
INTRO/INTER |Bb | - | - | - | |Bb | - | F | - | |Eb | - | - | F | |F7 | - |Bb | - | CHORUS Bb සුරළියක වගේ රුවිනා Bb F ඇගේ ගතිගුණ හරි අගනා Eb Bb පොඩි කාලේ සිටන් මම ආවේ සොයන් F7 Bb ලස්සන රන් එතනා VERSE 1 Bb F වෙල්යායේ හා ගං ඉවුරේ ඒ මදු ගී රස පැතිරේ Cm F පට සේල නැතත් ඔයා හරිම හැඩයි Bb F Bb ලස්සන රන් එතනා Back To Chorus VERSE 2 Bb F මගෙ ජිවන මල් උයනේ ඔබ වෙයි පිපි පෙම් කුසුමේ Cm F මදු රස බොන්නෝ නීති සුරකින්නම් Bb F Bb ඔයා කැමතිද රන් එතනා Back To Chorus VERSE 3 Bb F දුක සැප විදිනට තුටිනා හැකි නම් එක් වෙමු දෙදෙනා Cm F එන මහට කළින් ගෙන යමි කැන්දන් Bb F Bb මගෙ පැල වෙත රන් එතනා Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER |Bb | - | - | - | |Bb | - | F | - | |Eb | - | - | F | |F7 | - |Bb | - | CHORUS |Bb | - | - | - | |Bb | - | F | - | |Eb | - |Bb | - | |F7 | - |Bb | - | VERSE |Bb | - | - | - | |Bb | - | F | - | |Cm | - | F | - | |Bb | F |Bb | - | Back To Chorus
Your comments will keep me going