Surakeemata Ho – සුරැකීමට හෝ
Key: G Major | Beat: 6/8
With Lyrics
INTRO | G |D7 | C | D | G | - | CHORUS D G E Am සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ G D7 G එකකි මට ලොව ඇත්තේ ඒ ඔබගේ ආදරේ// INTER | D | - |G7 | D | | G | - | D | - | |G7 | D | G | - | |G/D7|G | VERSE 1 G/D7 G මගෙ ජීවය ගල් ලෙනකීඑහි පහණ ඔබ තමා C G D7 G එය දල්වනු මැන හිනැහී අද පෙම් ගිතෙල් දමා// D G E Am වැලපීමට හෝ සැනසීමට මතු සැරින් සැරේ G D7 G එකකි මට ලොව ඇත්තේ ඔ ඔබගෙ ආදරේ Back To Chorus VERSE 2 G/ D7 G අඩකී පිරිලා ඇත්තේ රස මිහිර මීවිතේ C G D7 G පුරවා දිය හැකි ඔබටයි අඩු කොටස ජීවිතේ D G E Am පිටුපෑමට හෝ ලංවීමට භවයේ වරින් වරේ G D7 G එකකි මට ලොව ඇත්තේ ඔ ඔබගෙ ආදරේ Back To Chorus VERSE 3 G / D7 G අද හෝ හෙට කරුණාකොට වියලුනු දෙතොල් තෙමා C G D7 G සුරැකීම සැනසිමට ඔබ දිය යුතුයි කමා D G E Am ඔබගේ නෙත කදුලැලි මත පාවෙන තරම ප්රියේ C G D7 G දල්වනු මැන මගෙ හදවත හොද සිහිය මට තියේ D G E Am කලදී මට නොහැකි යයි බාධක සුළං රැළි G D7 G එකකි මට ලොව ඇත්තේ ඔ ඔබගෙ ආදරේ Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO | G |D7 | C | D | G | - | CHORUS || D | G | E |Am | | G |D7 | G | - || INTER | D | - |G7 | D | | G | - | D | - | |G7 | D | G | - | |G/D7|G | VERSE ||G/D7|G | - | - | | C | G |D7 | G || | D | G | E |Am | | G |D7 | G | - | Back To Chorus[the_ad id=’6203′]
charitha says
good job buddy. all the best with your website. the only issue is we are unable to copy-paste from your website.
Harsha Jayamanne says
Thanks
You can use the green pdf button to download a pdf