Suragana Wes Wala | සුරඟන වෙස්වලා
Key: D major | Beat: 6/8
INTRO/INTER || D | - | - | Em | |Em | G | A | D || CHORUS D A G D සුරඟන වෙස්වලා සලා උකුළු සලා D Em A7 D රඟන ලියන් බලා නෙත් බිඟු මත් වෙලා// VERSE 1 D G D තිසර පටින් ලැමා කියන රහස කිමා// D Em A7 D සැලෙන මෙවුල් දමා විසිතුරු නැත නිමා// VERSE 2 D G D ඉඳුදුනු බැමි නිලා දෙනයන ලංවෙලා D Em A7 D රසයට මං බලා දන මන මත් කළා
ක්ලැරන්ස් විජේවර්ධන | Clarence Wijewardena

Your comments will keep me going