Supun sandak ahase – සුපුන් සඳක් අහසේ
Key: Ab Major| Beat: 6/8
With Lyrics
INTRO |Ab | - |Db |Ab | |Db |Ab |Eb7|Ab | |Ab | - | - | - | |Eb7| - | - | - | CHORUS Ab Eb7 සුපුන් සඳක් අහසේ පාවුනා Eb7 Ab වලා රොදක් තුලින් හිනහුනා Ab Ab7 Db //සුපෙම් හදක් කරයි කල්පනා Bbm මාගෙ හිත වෙත එයි Ab Eb7 Ab සුදාගේ සුදු - මුහුණෙ මල් හිනා// VERSE 1 Ab Eb7 එන්න එන්න පෙම් හසරැලි පාලා Eb7 Ab දෙන්න දෙන්න දෑත දිගු කරාලා Ab Ab7 Db ඉන්න ඉන්න මා ලඟටම වීලා Eb Eb7 Ab අපි සදහට ඉමු සැනසීලා Back To Chorus VERSE 2 Ab Eb එන්න මා සොයා මා සිතෙහි චන්ද්රයා Eb Ab ගීත ගය ගයා සුරංගනාවියා Ab Eb පෙම් හසුනක් ලියා දුන්නොත් ගන්නවද ඔයා Eb Ab කුමරියෙ මම ඔබෙ කුමාරයා Back To Chorus
For Bar Chord Lovers
INTRO |Ab | - |Db |Ab | |Db |Ab |Eb7|Ab | |Ab | - | - | - | |Eb7| - | - | - | CHORUS |Ab | - |Eb7| - | |Eb7| - |Ab | - | ||Ab |Ab7|Db |Bbm| |Ab |Eb7|Ab | - || VERSE 1 |Ab | - |Eb7| - | |Eb7| - |Ab | - | |Ab |Ab7|Db | - | |Eb |Eb7|Ab | - | VERSE 2 |Ab | - |Eb | - | |Eb | - |Ab | - | |Ab | - |Eb | - | |Eb | - |Ab | - | Back To Chorus
Your comments will keep me going