Sunilwan Nuwan Yuga | සුනිල්වන් නුවන් යුග
Key: C major | Beat: 5/8
With Lyrics
INTRO | C | G | - | C | | C | - | - | - | | G | C | CHORUS C E+ Dm C G සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා G F G Dm G C ගැලූ කඳුළු ගංගාවෙ ඇය දැන් කිඳීලා C E+ Dm C G ඔබේ වරය දෙනු මැනවි තව දුක නොදීලා G F G Dm G C හැදූ මවුණි පියතුමණි කරුණාව පාලා INTER | C/G |A/Dm| G |G/G7| |C/Ab+|Am/G| C | F | VERSE 1 F C F G මට මේක දඟ ගෙයකි දෙන වේදනාවන් C F G C සතුටයි දුකයි කඳුල එක සේ දරා මං G C G Dm G සැනසී සිටින්නෙම්ද ඇගෙ දුක බලා දැන් C A F G Dm C සුවසෙත පතා දෙන්න ආසිරි දයාවෙන් Back To Chorus VERSE 2 F C F G රජ දහන වැලි කතර වුව උරුම වේ නම් C F G C මට ඈගෙ පිළිසරණ මතු වාසනාවන් G C G Dm G මගෙ ජීවනේ ගීයෙ ඇගෙ හඬ නොවේ නම් C A F G Dm C හද වෙණෙහි සත්සර සදා ගොළු වුණාදෙන් Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER | C | G | - | C | | C | - | - | - | | G | C | CHORUS |C/E+| Dm | C | G | |G/F |G/Dm| G | C | |C/E+| Dm | C | G | |G/F |G/Dm| G | C | INTER | C/G |A/Dm| G |G/G7| |C/Ab+|Am/G| C | F | VERSE | F | C | F | G | |C/F| G | C | - | | G |C/G|Dm | G | |C/A|F/G|Dm | C | Back To Chorus[the_ad id=’6203′]
සෝමතිලක ජයමහ/Somathilaka Jayamaha

Your comments will keep me going