Sumudu Mal Pipuna | සුමුදු මල් පිපුණු
Key: C major | Beat: 4/4
With Lyrics
INTRO/INTER | + | | F | - | - | - | | C |C7 |Em |Dm | | F | - | C |G7 | | C | - | CHORUS C G F C සුමුදු මල් පිපුණු අතු කොනේ G G7 C කුරුලු නිවහන බලා C G F C කුරුලු ජෝඩුවක් පැමිණිලා G G7 C නිවහනේ සැඟවුණා C G F C ටික මොහොතකින්ම ඒ කිරිල්ලී G G7 C අතු කොනින් ඉගිලුණා C G F C අමනාපයෙන් ම ඒ කුරුල්ලා G G7 C නිවහනේ නැවතුණා VERSE 1 G G7 C G G7 C කෝ ඇය කොහේ ගියාදෝ මා මෙහි දමා ගියාදෝ D G F G/F G/F ආදර වදන් අසාලා වෙනකෙකු සොයා ගිහිල්ලා VERSE 2 G G7 C G G7 C ඇය ගැන සොයා බලම්දෝ ඇය අමතක කරම්දෝ D G F G/F G/F මා ගින්දරේ දමාලා වෙනකෙකු සොයා ගිහිල්ලා Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER | + | | F | - | - | - | | C |C7 |Em |Dm | | F | - | C |G7 | | C | - | CHORUS || C | G | F | C | | G |G7 | C | - | | C | G | F | C | | G |G7 | C | - || VERSE | G |G7 | C | - | | G |G7 | C | - | | D | - | G | - | | F | - |G/F|G/F| Back To Chorus
ඇනස්ලි මාලේවන|ඉන්ද්‍රාණි පෙරේරා/Annesley Malawana|Indrani Perera

Your comments will keep me going