Sulgak we | සුළඟක් වී
D major
INTRO / INTER |Bm | - | D | - | D |F#m| D |Bm | |Em | A |Bm | D |Em | A |Bm | D | CHORUS Bm D Bm D Bm Em A7 D සුළඟක් වී… මං යනවා දුර අහසේ ඇවිදින්නට Bm Em A D |D/Em|A/Bm| අප්පච්චි කොහොමද…….. මං අල්ලන්නේ Bm D Bm D Bm Em A7 D අහසක් සේ දූ යන මඟ පුළුන් වළා අතුරනවා Bm Em A D එහෙමයි මගේ දොණී.... ……මං රැක ගන්නේ Bm Em A D පණ වාගේ මගෙ දූ……… මං රැක ගන්නේ VERSE 1 Em A Bm D මහ ගං වතුරක් වීලා හරි වේගෙන් මං ගලනවා Em A Bm D ලොකු ගස් වැල් කඳු වැටි හෙම උදුරා පොළාවට දමනවා Bm Em A D F#m අප්පච්චී කොහොමද…….. මං වළකන්නේ..... Bm D Bm D මං මහ මුහුදක් වෙනවා දූ එනතුරු තනි රකිනවා A D Em A D ආදරයෙන් මඟ බලනවා තුරුළට ගෙන සනසනවා Bm Em A D Bm D මං ළඟ නොවැ දූ………. සැමදා සැනසෙන්නේ.... VERSE 2 Em A Bm D මං බොරු තරහක් ගන්නවා ඇස් රතු වෙනකල් අඬනවා Em A Bm D තුරුළට අරගෙන හිටියත් නැළවෙන්නැතුවම ඉන්නවා Bm Em A D F#m අප්පච්චී කොහොමද…….. මං නළවන්නේ Bm D Bm D දූටත් වැඩියෙන් හයියෙන් එතකොට නම් මට ඇඩෙනවා A D Em A D දූගේ කඳුළු මං ගන්නවා දූ නැළවෙනකල් අඬනවා Bm Em A D Bm D මං ඇඩුවම දූ………. නොවැ මා නළවන්නේ.....
Your comments will keep me going