- Artist: Milton Mallawarachchi
- Lyrics: Karunarathna Abeysekara
- Music: Clarence Wijewardena
- Cut & Paste Transpose
Sulange Paawi | සුලඟේ පාවී
G major
With Lyrics
INTRO |Em | - | C |Am | | D |D7 | G | - | CHORUS G F G සුලගේ පාවී ඈ වෙත යාවී මා සිතූ සිතුම් G F G සිහින විමානෙන් ගෙනා මා පැතූ පැතුම් G F G සිහින විමානෙන් ගෙනා මා සිතූ සිතුම් INTER | G | - | - |G7 | | C | D | G | - | |Em | - | C |Am | | D |D7 | G | - | VERSE 1 G G7 C පාසැලේදී මා දිහා නෙත් කොනින් බලා Am G F G ඒ කියූ රහස් කතා නෑ සැබෑ උනේ VERSE 2 G G7 C ගී පොතේදී මා ලියූ ශෝක ගීතයේ Am G F G උල්පතයි ඔබේ නෙතින් බැලූ බැලුම් ප්රියේ Back To Chorus
For Bar Chord Lovers
INTRO |Em | - | C |Am | | D |D7 | G | - | CHORUS | G | - | F | - | | F | - | G | - | | G | - | F | - | | F | - | G | - | | G | - | F | - | | F | - | G | - | INTER | G | - | - |G7 | | C | D | G | - | |Em | - | C |Am | | D | - | G | - | VERSE | G | - | - | - | | G |G7 | C | - | |Am | - | G | - | | F | - | G | - | Back To Chorus
Your comments will keep me going