Sulan Kapolle | සුළං කපොල්ලේ
Key: E major | Beat: 3/4
INTRO |C#m————-F#m|A——————|F#m——D——| |A |B |E |- | CHORUS E E7 A සුළං කපොල්ලේ තැනූ කැදැල්ලේ B E B කෑලි කැඩී බිඳී වැටෙයි E නිල් කඳු රැල්ලේ // INTER |C#m| - | - | - | |C#m| - | - | - | |F#m| - | - | - | | D | - |A |B | |E |- | VERSE 1 E A E කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී E A B7 E දැන් ඔබ ළඟ සිටියි රුවක් විලස නොසෙල්ලී B E යොදුන් ගණන් ඔබමැ සොයා ආ සියුමැල්ලී |E|B|C#m|E| E B A E පිළිගනු ඈ කොහි යන්ට ද නැවත ඉගිල්ලී VERSE 2 E A E ඇයට මවක් පියෙක් නොමැත ක්ෂිතිජ වළල්ලේ EE A B7 E කඳුළ පමණි ඇයට උරුම දවස මුළුල්ලේ B E ඔබ තනිකඩ කුරුළු රජෙකි වෙසෙන නිදැල්ලේ |E|B|C#m|E| E B A E ඇයට ලැගුම් දෙන්න සබඳ ඔබේ කැදැල්ලේ
නන්දා මාලනී | Nanda Malani

Your comments will keep me going