Sudu Watha Kamale | සුදු වත කමලේ
G major
INTRO / INTER | G | - | D | C | |Am | C | D | G | | G | C |Am | - | | D | - | G | - | CHORUS G C සුදු වත කමලේ වතු සුදු මල් පෙති D D7 G උපමාවන් සසැඳේ C D G නෙත් සර බිඟු පැටලේ G C |Am |D | D | D G වසන්තියේ……………........ වසන්තියේ VERSE 1 G C Am G හිරු සඳ දියරෙන් තරු පෙළ නැහැවී G C G ඔබේ හිනා මල් පිපෙන පැයේ G Em D නෙත ගැටෙනා විට සවනට ඇසුනා D D7 G හද ගැහෙනා රාවේ VERSE 2 G C Am G අතිනත බැඳුණත් හදවත හඳුනා G C G ඇස රැඳුනේ ඔබ බාල වියේ G Em D අද ඇය කොතනද ඒ රුව නොමැකේ D D7 G පෙම් හසරැළි පවුරේ
Your comments will keep me going