Sudu piruwatayayi – සුදු පිරුවටයයි
Key: C minor Beat: 4/4
With Lyrics
AD LIB |Ab/ - /Cm/- | |Ab/- /G/- Cm| CHORUS Cm Eb සුදු පිරුවටයයි, මංගල යහනයි කඳුළින් තෙමනු එපා Cm Ab G ඔබේ නිදොස් බව ලොවට කියන්නම් G G7 Eb Fm Bb Cm මට දොස් නගනු එපා මට දොස් නගනු එපා INTER |Cm |Eb | G |Cm | |Eb/G|Cm|Cm | - | |Eb | G |B+ |Cm | |B+ |Cm | VERSE 1 Cm Ab Cm G සාගරයට වැඩි ආදර හිත් ළඟ අපි ළදරුවන් වගෙයි G Eb Ab G අපේම ලොව තුල තනිවූ දා අපි G Cm|Ab Fm Bb Cm දුර නොබැලුවේ ඔබයි දුර නොබැලුවේ ඔබයි Back To Chorus VERSE 2 Cm Ab Cm G නෑ සිය මිතුරන් මගේ දෙගුරුන් හෙට වරද ඔබෙන් විමසයි G Eb Ab G විමසන වදනට දෙන්නට පිළිතුරු G Cm|Ab Fm Bb Cm තවමත් සිත සසලයි තවමත් සිත සසලයි Back To Chorus
For Bar Chord Lovers
AD LIB |Ab/ - /Cm/- | |Ab/- /G/- Cm| CHORUS |Cm | - | - | - | |Cm | - |Eb | - | |Cm |Ab | G | - | | G |G7 |Eb | - | |Fm |Bb |Cm | - | VERSE |Cm | - |Ab | - | |Cm | - | G | - | | G |Eb |Ab | G | | G | - |Cm |Ab | |Fm |Bb |Cm | - | Back To Chorus
චන්ද්‍රසේන හෙට්ටිආරච්චි|චන්ද්‍රලේඛා පෙරේරා /Chandrasena Hettiarachchi| Chandralekha Perera



Your comments will keep me going