Sudu Paravi Rana | සුදු පරවි රෑන
A major
INTRO | A |C#m|F#m| A | |F#m| A |F#m| A | | A | E | D | - | | E | - | - | - | | E |E7 | A |F#m| | A | - | CHORUS F#m A A7 D සුදු පරවි රෑන සේ පියාසලා D E E7 A පාසල නිම වී යොවුන් කුමරියන් A F#m Bm පෙළින් පෙළට එයි ඈ තාම නෑ D E7 A ඈ….. තාම නෑ // INTER |F#m| A |F#m| A | | A | E | D | - | | E | - | - | - | | E |E7 | A | - | VERSE 1 A C#m F#m A පොත් පත් අහුරා මුදු ළැමට තුරුලු කරවා // A7 D E A පිරුණු සදක් සේ මහද දිලේ // A F#m A Bm යහලු යෙහෙළියන් අතරේ ඈ තාම නෑ D E7 A ඈ….. තාම නෑ VERSE 2 A C#m F#m A මල් හිනා පිපී මුව මඩල පුරා රදවා // A7 D E A මුතු අහුරක් සේ දසන් සලා // A F#m A Bm ඉර හද දහසක් පරදා ඈ තාම නෑ D E7 A ඈ….. තාම නෑ
Sagara says
Great.. harsha ayya carry on.do u have time to this kind of work
Harsha Jayamanne says
Not really. But I enjoy doing it. Thank you for the encouragement