Sudu Nanda Ai | සුදු නැන්දා ඇයි
Key: D minor | Beat: 4/4
INTRO |Dm| - |Dm|Am| F | - |Am|Dm| CHORUS Dm Gm C Dm සුදු නැන්දා ඇයි ගෙයි දොර වැහුවේ Dm Gm C Dm මාමණ්ඩි මට ඇයි මඟ හැරියේ F G C F හීන් හඬට ඉකි බිඳුම් ඇහෙන්නේ Gm C හීන් නඟා ඇයි ගේ මුල්ලේ F Gm C Dm හීන් නඟා ඇයි ගේ මුල්ලේ INTER |Dm|- |- | -|Gm|- |F |Am| |Dm|- |Dm|Am|F |- |Am|Dm| VERSE 1 Dm G C G Dm වෙනදා ඉඳිකඩ අද මට හරස් වෙලා G C Dm වයිරා දොරකඩ නොබලයි ඉව අල්ලා D G F රිදී පොටක් හංගාගෙන ආවා Gm C හීන් නගේ නුඹ නෑ දන්නේ F Gm C Dm හීන් නගේ නුඹ නෑ දන්නේ VERSE 2 Dm G C G Dm තටු පොරවාගෙන සැළයා කූඩුවෙලා G C Dm කනප්පුවෙන් පැන හෙප්පුව බිම වැටිලා D G F පහන් පැළට අද පරමල් වැඩලා Gm C ගලේ විහාරෙත් ගොලුවීලා F Gm C Dm ගලේ විහාරෙත් ගොලුවීලා
Dr.Duminda says
well done im just laying guitar recently this is useful
i would like the collection as old one….
keep it up tnx .
There is old one Neranjala Katado adareda den….. if u can pl up load
Harsha Jayamanne says
Surely I will try
Thanks for the kind words
Samson Buddhadasa says
Excellent job.
Appreciate.
I enjoyed well. Thank you.
Harsha Jayamanne says
Thanks glad you enjoyed
Anjan says
Superb…keep it up.
Harsha Jayamanne says
Thanks
Karu says
Thanks, it is timely jealous less effort