Seetha Handakare | සුදු හංසියේ
Bb major 4/4
INTRO |Bb | — | — | — | Bb |Cm | — | — | |F7 | — |Bb |— | Eb | — |Cm | — | | F | — |Bb | — | CHORUS Bb Eb සුදු හංසියේ මිහිරාවියේ F F7 Bb සුදු හංසියේ මිහිරාවියේ Bb F Gm Eb මගෙ අත දවටා ඔබේ බඳ වටා Bb Adim Gm Bb මා වෙත තව තව ඔබ ළං කරගෙන Dm Bb Dm Gm නිර්මල හදවත මුමුණන රිද්මය Cm Eb Gm අහන්න කීවා මතකද දවසක් දා INTER 1 |Cm | — | D7 | — | Eb | — |Dm| — | | F | — | Bb | — | VERSE 1 Bb Eb F ඔබේ ළඟම හැම දිනේ හිඳින්නම් Cm F Bb මම ඔබගේමයි ඔබ කීවේ// Bb G ජීවිතය දැනෙන්නේ ඔබගෙන් බව මට Cm Bb F කියු හැටි යළි යළි මතකේ මැවේ Eb F Bb කියු හැටි යළි යළි මතකේ මැවේ INTER 2 |Bb | — | — | — | Bb |Cm | — | — | |F7 | — | Bb|— | Eb | — |Cm | — | | F | — | Bb| — | VERSE 1 Bb Eb F මගේ හීන ගිනි තබා මියෙන්නම් Cm F Bb ඔබ නොලැබීමයි මගෙ දෛවේ// Bb G ආදරය තිබෙන්නේ විඳගන්නට මිස Cm Bb F දුක් විඳ විඳ විඳවන්න නොවේ Eb F Bb දුක් විඳ විඳ විඳවන්න නොවේ
Your comments will keep me going