Sudu Hamine | සුදු හාමිනේ
Key: F# major | Beat: 3/4
INTRO/INTER | + | |Abm| - | C#| - | C#|Ebm| B |F# | |F# |Ebm| C#|F# |Eb |B |F# | - | CHORUS F# B F# සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ F# B F# දීගෙක ගිහින් දරු පිරිවර මැද සුවසේ F# E B F# |Abm|Eb+| ලේලිය කැටුව මගෙ පුතු වෙන් විය රහසේ B C#m B F# මං විතරයි තනියම දැන් මගෙ නිවසේ VERSE 1 B F#/B F# උඹලගෙ තාත්තා ඇත දුර බලාගෙන F# Ebm Ebm/F# කවදා දූ පුතුන් ඒ දැයි පතාගෙන Abm B F# වේවැල් කැඩුණු පුටුවේ වක ගසාගෙන B F# මං ඉන්නවා නෙතු කඳුළැල් දරාගෙන VERSE 2 B F# B F# දරුවන් ඇඳුම් ඇඟැලුම් ගෙන සිඹින්නෙමී F# Ebm Ebm/F# මනසින් එදා කෙළි සෙල්ලම් දකින්නෙමී Abm B F# මරණයෙ දොරකඩට සපැමිණ සිටින්නෙමී B F# ලේකිරි පෙවූ දරුවන් දැක මියෙන්නෙමී
Your comments will keep me going