Sudu ath powwek – සුදු ඇත් පොව්වෙක්
Key: D Major | Beat: 3/4
With Lyrics
INTRO/INTER D D7 G∆ D හ්ම්…හ්ම්..ම්ම්… හ්ම්..හ්ම්..හ්ම්..ම්. | D | - |D7 | - | |G∆ | - | - | - | | D | - | CHORUS D G D සුදු ඇත් පොව්වෙක් සුදු පියුම හොඩින් ගෙන Em D පැදකුණු නොකලත් සිරි යහනේ Bm7 A පෙරුම් පුරා මා කුසට පැමිණි බිළිදු A D මට රජ පැටියෙක් VERSE 1 D Bm හංකිති කවමින් කුස තුල සක්මන් කරනා Em7 A D නුබ දගයෙකු වේදැයි නිකමට මෙන් මට හිතෙනා G D Bm G පැටියෝ.... නුබ දුවක වුනත් මට පුතෙකු වුනත් A D E නුබේ හිස පළදින්නේ වෙනසක් නැති එක Bm G D ආදරයයි ආදරයයි ආදරයයි Back To Chorus VERSE 2 D Bm කුස තුල දැරුවයි මතු බුදු වන පැතුමන් නෑ Em7 A D ලෙය කිරි කර පෙවුවැයි උදම් අනන්නට රිසි නෑ G D Bm G පැටියෝ.... නුබ දුවක වුනත් මට පුතෙකු වුනත් A D E මා නුබට පුදන්නේ සැබෑව දිදුලන Bm G D ජීවිතයයි ජීවිතයයි ජීවිතයයි Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER D D7 G∆ D හ්ම්…හ්ම්..ම්ම්… හ්ම්..හ්ම්..හ්ම්..ම්. | D | - |D7 | - | |G∆ | - | - | - | | D | - | CHORUS | D | - | G | D | |Em | - | D | - | | D | - |Bm7| - | |Bm7| - | A | - | | D | - | VERSE | D | - | - | - | |Bm | - |Em7| - | | A | - | D | - | | G | - | D | - | |Em | - | G | - | | A | D | E | - | |Bm | - | G | - | | D | - | Back To Chorus
Your comments will keep me going