Sudu Asu Pita | සුදු අසු පිට
Key: D minor | Beat: 6/8
With Lyrics
Ad lib |Dm————-|F—————-| |Bb——A—-|Dm———- | CHORUS Dm C සුදු අසු පිට නැගලා මංගල රථේ තියා C Gm Bb බැන්දා රන් තොරණේ කැන්දා මා යන්නේ Dm A Bb උන්මාද සිහිනෙන් ඔයා C A Dm මල්සර දෝණී මෙමා// INTER 1 | F | - | - | - | |Dm |Dm/C| VERSE 1 Dm C සිහිනෙන් වගේ මැවිලා පෙනේ Bb C Dm මාගේ හදේ මිහිරක් දැනේ// Dm C A Dm ආලේ ඔබේ මටනේ ප්රියේ // Back To Chorus INTER 2 |Dm | - | - | - | |G | - | F | - | |G | - | F | - | |F | - | G | - | |G/F#/G|Dm/C#m/Dm| VERSE 2 Dm Gm මධු මල් පිපෙන්නේ අපි දෙන්නා හින්දයි Gm A7 Dm බඹරුන් හඬන්නේ මල් හී විදින්නයි Dm Gm දෙනෙතේ රැඳෙන්නේ ඔබගේම රුවමයි Gm A7 Dm මනමත් කරන්නේ මල්හීසරාමයි Dm C A Dm හිතවත් කියන්නේ ඔබ මාගේ හින්දයි // Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]Ad lib |Dm————-|F—————-| |Bb——A—-|Dm———- | CHORUS |Dm | - | - | - | |Dm | - | C | - | | C | - |Gm |Bb | |Dm | A |Bb | - | | C | A |Dm | - | INTER 1 | F | - | - | - | |Dm |Dm/C| VERSE 1 ||Dm | - | C | - | |Bb | - | C |Dm || ||Dm | C | A |Dm || INTER 2 |Dm | - | - | - | |G | - | F | - | |G | - | F | - | |F | - | G | - | |G/F#/G|Dm/C#m/Dm| VERSE 2 ||Dm | - | - |Gm | |Gm | - |A7 |Dm || ||Dm | C | A |Dm || Back To Chorus[the_ad id=’6203′]
ඉන්ද්රානි පෙරේරා/Indrani Perera

Your comments will keep me going