Subhashini Oba – සුභාෂිණී ඔබ
Key: A Major | Beat: 4/4
With Lyrics
INTRO/INTER *| A | - | G | - | | A | - | - | - | | D | - | C | D | | A | - | - | - |* |Bm | - | - | - | | G | - | - | - | | A | - | - | - | | G | A | - | - | Repeat * CHORUS A D සුභාෂිණී ඔබ මගේ නමට එවු D A ඇරයුම්පත ලැබුණා A A7 D මනාලියක වී සුභ නැකතින් හෙට D A|-|G|A යන බව එහි තිබුණා A D ඊයේ වන තුරු මට පෙම් බැන්දේ D A ඔබදැයි සැක සිතුණා A A7 D ඔබේ චපලකම හඳුණා ගන්නට D A සිව් වසරක් ගෙවුණා VERSE 1 D A යාළු මිතුරු කැල ඔබ ගැන කී දෙය E A|A7 ගැන නෑ මා සිතුවේ D A පාළු සිතට මගෙ එළියක් ඔබගෙන් E A|A7 ලැබගන්නයි පැතුවේ D A ලෝකය එරෙහිව ආවත් මා හැර E A|A7 නොයන බවයි කීවේ D A ප්‍රේමය පිවිතුරු බව පෙම් හසුනක G A|-|G|A ඔබමයි මට ලීවේ Back To Chorus VERSE 2 D A මංගල දිනයට ඇරයුම් කෙරුවත් E A|A7 කෙළෙසද මා එන්නේ D A පෙම් කල සිතකට වෛර කරන්නට E A|A7 සිත නෑ ඉඩ දෙන්නේ D A සිතට වහල් වී මා හැර යන මුත් E A|A7 නෑ දොස් පවරන්නේ D A ඔබ වැනි ළඳකට පෙම් කල මා ගැන G A|-|G|A මම අද දුක්වෙන්නේ Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER *| A | - | G | - | | A | - | - | - | | D | - | C | D | | A | - | - | - |* |Bm | - | - | - | | G | - | - | - | | A | - | - | - | | G | A | - | - | Repeat * CHORUS || A | - | - | - | | A | - | D | - | | D | - | - | - | | A | - | - | - | | A | - | - | - | |A7 | - | D | - | | D | - | - | - | | A | - | G | - || 2nd-Inter after D|| VERSE || D | - | - | - | | A | - | - | - | | E | - | - | - | | A | - | - |A7 || | D | - | - | - | | A | - | - | - | | E | - | - | - | | A | - | - |A7 | | D | - | - | - | | A | - | - | - | | G | - | - | - | | A | - | G | A | Back To Chorus[the_ad id=’6203′]
Your comments will keep me going