Soya Pilisaranak | සොයා පිළිසරණක්
Key: F major | Beat: 7/8
With Lyrics
INTRO |F/Dm/—|Dm |F/Bb/— | F | | C |Bb/-/F|Am/Bb/C| F | CHORUS F සොයා පිළිසරණක් ලොවෙන් මා F Bb C නොලැබ හව්හරණක් C C7 භවෙන් භවයේ පතා ආයෙමි F Bb F Bb C F හිමියනේ ඔබේ ඔබේ බුදු වදනක් INTER |C/A/G+|C/C7/-| | F |Bb/F/-|Bb/F/-| VERSE 1 F Bb ගෙවා සුවහස් යොදුන් මේ කතරේ C Gm F සොයා යන මං නොදැන මේ අඳුරේ// Bb F යුගෙන් යුගයේ පතා ආයෙමි F Bb F Bb C F හිමියනේ ඔබේ ඔබේ මුදු සිහිලක් Back To Chorus VERSE 2 F Bb මහා කරුණා නුවන් දිය ගැඹරේ C Gm F ගිලී සැනහී නිවා ගිනි සසරේ// Bb F පහන් වැට සේ සොයා ආයෙමි F Bb F Bb C F හිමියනේ ඔබේ ඔබේ නෙතු කැල්මක් Back To Chorus
For Bar Chord Lovers
INTRO |F/Dm/—|Dm |F/Bb/— | F | | C |Bb/-/F|Am/Bb/C| F | CHORUS | F | F |F/Bb/— | C | | C |C7 | F |Bb | | F/Bb/C|F/+/+ | INTER |C/A/G+|C/C7/-| | F |Bb/F/-|Bb/F/-| VERSE || F | - |Bb | C | |Gm | F || |Bb | F | F |Bb | |F/Bb/C/| F | Back To Chorus
Your comments will keep me going