Sowin Piri Mage | සොවින් පිරි මගේ
Key: Bb minor | Beat: 3/4
With Lyrics
INTRO/INTER |Bbm| - | | + |Bbm|Bbm|Ab | |Bbm|Ab |Fm |Bbm| |Bbm| - |Ab |Bbm| CHORUS Bbm සොවින් පිරී මගේ හදවත Bbm Ab C# තුලින් මතුවෙවී පිටවන Ab Bbm හැඟුම් කැටි ගැසී ගෙන එන Ab C# Bbm හිතට වේදනා Bbm සුවෙන් මා එදා සැතපුන Bbm Ab C# යහන් මත මහත් විස කටු Ab Bbm පිපෙන්නාවු ලෙසට දැනේ Ab C# Bbm ගතට වේදනා VERSE 1 Bbm ගතත් වේදනාවෙන් පිරි Ab සිතත් සෝ දුකින් බරවී Bbm C# දෙනෙත අඳ නොවී තිබුනත් Ab Bbm එයින් නැත සුවේ Bbm කනත් බිහිරි වී නැතිමුත් Ab අමුත්තක් වෙලා නැහැ කිසි Bbm C# එහෙත් ඉන් හොඳක් මිහිරක් Ab Bbm මෙතෙක් නැහැ ඇසී Bbm Ab Bbm මෙතෙක් නැහැ ඇසී Ab Bbm මෙතෙක් නැහැ ඇසී Back To Chorus VERSE 2 Bbm දෙඅත් සහ දෙපා කොරවී Ab නැතත් ඉන් ලබන්නට හැකි Bbm C# කිසිත් සම්පතක් සතුටක් Ab Bbm මෙතෙක් නැත ලැබී Bbm මිහිර යන වදන පමනක් Ab අසා ඇති නමුත් ඒ තුල Bbm C# ඇහිරිලා තිබෙන අරුතක් Ab Bbm මෙතෙක් නැහැ දැනී Bbm Ab Bbm මෙතෙක් නැහැ දැනී Ab Bbm මෙතෙක් නැහැ දැනී Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER |Bbm| - | | + |Bbm|Bbm|Ab | |Bbm|Ab |Fm |Bbm| |Bbm| - |Ab |Bbm| CHORUS ||Bbm| - | - | - | |Bbm|Ab |C# | - | |Ab | - |Bbm| - | |Ab |C# |Bbm| - || VERSE ||Bbm| - | - | - | |Bbm| - |Ab | - | |Bbm| - |C# | - | |Ab | - |Bbm| - || |Bbm|Ab |Bbm| - | |Ab | - |Bbm| - | Back To Chorus
සනත් නන්දසිරි|මල්කාන්ති නන්දසිරි/Sanath Nandasiri| Malkanthi Nandasiri

premanath jayathilaka was best writer. i love that songs. thank you admin. go ahead! don’t stop.
Cheers