Sovin Bara | සොවින් බර
G major
INTRO | G | - | - | - | C | - | G | - | | G | - |C | - | G | - | C | - | | G | - |D | - | G | - | CHORUS G සොවින් බර නුවන් විදාලා G D තැවුල් පැවසුවා හඬාලා D C යොවුන් ආදරේ අපේ D G ගියේ ඇයි මෙසේ බිඳීලා…// VERSE 1 G C Am හදේ ජනිත වූ අමාවන් සැබෑ ආදරේ අපේ D C D G මුසාවන් නිසා අනුන්ගේ බිඳීලා ගියා G Em C G අහංකාර වූ සිනාවෙන් අපේ ආදරේ දවාලූ G D D7 G | D7 | G ලොවේ චෝදනා නිසා මැවේ වේදනා VERSE 2 G C Am සදාතනික වූ හැඟීමෙන් මගේ ජීවිතේ පුරා D C D G යාවුනා කියා සිතූ මුත් ඔබේ ආදරේ G Em C G කඳුළින් කොපුල් තෙමාලූ මගේ ආදරේ මකාලූ G D D7 G | D7 | G ඔබේ චේතනා නිසා සිතේ වේදනා
Your comments will keep me going