- Artist: H.R.Jothipala, Sujatha Attanayaka
- Lyrics: G.Leslie Ranasinghe
- Music: Clarence Wijewardena
- Movie: Apeksha
- Cut & Paste Transpose
Sonduru Lowata | සොඳුරු ලොවට
F major
INTRO ( | F——| Bb - | Eb | F——-| Eb —| Cm —| F——|) | F | - | - | - | F | - | - | - | | F | - | F |Bb | C | - |Bb | F | | - |Eb | F | - | CHORUS F Bb F Bb F සොඳුරු ලොවට මල් වැහැලා තව්තිසාවෙ හද මැවිලා Bb Eb F Eb F හැගුම් පහන් තාරකා - පෙමට පායලා // INTER | Bb | - | F | - | F | F7| Bb | F | | F | - |Eb | F |Bb | F | Eb | F | | F | - | VERSE 1 Bb C F Bb C F රෝස මලට හිත වැටිලා බමරෙකු සේ මා සොයලා Bb ඈත සිටන් හා හා හා හා Bb C F F Eb F ඈත සිටන් ආවදෝ - ඔබ පියඹාලා F Bb F Bb Eb F මා ආදරේ පායන් හදේ - මා ආදරේ පායන් හදේ VERSE 2 Bb C F Bb C F ගුණ සුවදට මත් වෙනවා හද මල් උයනක් වෙනවා Bb සිත උතුරා හා හා හා හා Bb C F F Eb F සිත උතුරා ගලන පැයේ -ඔබ ලං වෙනවා F Bb F Bb Eb F මා ආදරේ පායන් හදේ - මා ආදරේ පායන් හදේ
Your comments will keep me going