
- Artist: Milton Perera
- Lyrics: Karunarathna Abeysekara
- Music: R.Muththusami
- Movie: Allapu Gedara
- Cut & Paste Transpose
Soba Alankaraya | සොබා අලංකාරේ මුහුනේ
F major
INTRO ||Dm | — | — | + || | F |Bb | — | C | | — | — |C7 | F | CHORUS F C සොබා අලංකාරේ මුහුනේ F C තමන්ට දැක ගන්නට බැහැ නේ C C7 C බලන්නෙ ඒ ශ්‍රියාව කැඩපතක එබීලයි F Bb F F/Bb/F වනවැල් ද ගැවටෙන්න සරණේ සොයයි INTER | F | + |C7 | + |F | + |F | | F |Bb |C | F |F | — | — | — | | F |C |Bb |Bb |Bb | — |F | — | |Gm |C |F | — | F | F | VERSE 1 F C සුසීත ගංගා ජලේ C7 F|F|Gm|F|C7| නීල දිය රැල්ල වෙරළේ ඇඳේ// C Bb F ඔරැ පාරැ තිබුනාට ඉන් නෑ පලේ// F Bb C7 F F/Bb/F පැද යන්න හබලක් ද ඕනා ජලේ VERSE 2 F C වැසීල ඇති පාඩුවේ C7 F|F|Gm|F|C7| මිහිරි රස දාහි පලදා තිබේ// C Bb F දුරදීම දැකලා පෙනේදෝ කෙසේ// F Bb C7 F F/Bb/F ගෙඩි කන්නෙ නැති දිවට නොදැනේ රසේ

Your comments will keep me going