Snehaye Nagarayai | ස්නේහයේ නගරයයි
F minor 3/4
INTRO / INTER | Fm | - | - | - | | Cm | - | - | - | | Fm | Bb| Ab|Fm | | Fm | - | - | - | | Fm | - | - | - | CHORUS Fm Eb Ab ස්නේහයේ නගරයයි සිත මගේ Fm Cm Fm මාවතක් හෝ නොවූ රාගයේ F Bb වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත් Ab Eb Fm කොයි ඉසව්වේද ඒ මෙත්පුරේ VERSE 1 Ab Fm යෞවනේ නිල් නුවන් සේ රැඳී C රන් මලක් වේද හද සල් වනේ Bb Ab නෙත් පහන් දල්වලා සිත් සඳුන් දුම් දවා Ab Eb Fm රන් සිනා පාමි පූජාසනේ VERSE 2 Ab Fm මේ නවාතැන් ගෙවා ආත්මයේ C යන තුරා මිලින වී මතු දිනේ Bb Ab සෙනෙහසේ සිහිලඹින් දොවන සේ යදිමි මා Ab Eb Fm පූජනීයයි උතුම් ආදරේ
Your comments will keep me going