- Artist: Milton Perera
- Lyrics: Dharmasiri Gamage
- Music: Clarence Wijewardena
- Movie: Sikuruliya
- Cut & Paste Transpose
Siyumeliya Sikuruliya | සියුමැලියා සිකුරුලියා
F minor
CHORUS Fm Eb C# Eb Fm කොමළ ලියා බොළඳ ලියා මාව දමා යන්න ගියා Bbm Eb Fm Bbm Eb Fm සියුමැලියා සිකුරුලියා - සියුමැලියා සිකුරුලියා INTER |Bb | - | - | - |Ab | - |Fm | - | |Eb | - |C# | - |Eb | - |C# | - | |Eb |Ab |Bbm|Eb |Fm | - | - | - | VERSE 1 Bb Ab Bb Ab ගත සීතල පහස ලබා ළැම රන්වන් සුවඳ සොබා Bbm Eb C# Eb නිමවෙයි රොන් ලැබුව මෙමා සිකුරුලියා Ab Eb Fm මාව දමා යන්න ගියා සිකුරුලියා | Fm | - | - | - | VERSE 2 Bb Ab Bb Ab නෙත ඇඳි රුව ඔබෙනේ සුදූ අද ඒ නෙත කඳුළු බිඳූ Bbm Eb C# Eb ආ..දරයෙන් ඔබද හැදූ සිකුරුලියා Ab Eb Fm මාව දමා යන්න ගියා සිකුරුලියා | Fm | - | - | - | VERSE 3 Bb Ab Bb Ab ආදරයෙන් ඔබ හින්දා මා මනසින් දුක් වින්දා Bbm Eb C# Eb පා..ළුව ළඟ මා රන්දා සිකුරුලියා Ab Eb Fm මාව දමා යන්න ගියා සිකුරුලියා | Fm | - | - | - |
Your comments will keep me going