Siyumalee | සියුමැලී
Key: G major | Beat: 2/4
With Lyrics
INTRO/INTER | G |Em | | G |Em | G | - | |Em | - |Am | - | | C | - |Em | - | | G |Em | G | - | CHORUS CHORUS 1 G Am G Am|G|G| සියුමැලී... සියුමැලි රෝස මලේ G D මල් සමය නිම වේවිදෝ C D මල් සමය කොයිවේලේ නිම වේවිදෝ D Em G සියුමැලී... සියුමැලි රෝස මලේ VERSE 1 G අරුණෝදේ සියොතුන්ගේ ගී ගායනා G Em G සිත බන්දන මල් සමය නිමවෙන්නේ නෑ C G ඔබ ඈත මම ඈත අපි වෙන්වෙලා G Am G මහ සාගරය අප වෙන්කලා G Em G මල් සමය නිමවෙන්නේ නෑ Back To Chorus VERSE 2 G C Em G අද අදම ඔබේ කුමරු වී එයි කියා G අනුරාගී නෙතඟින් බලා G Em Am සිරියහනේ සුදු සේලේ එළලා Am G සඳවතිය ගිරි මුදුනේ සැඟවී ගියා Back To Chorus[/su_column]
For Bar Chord Lovers
INTRO/INTER | G |Em | | G |Em | G | - | |Em | - |Am | - | | C | - |Em | - | | G |Em | G | - | CHORUS | G |Am | - | G | | G |Am | G | - | | G | - | D | - | | C | - | - | D | | D | - | - |Em | | G | - | VERSE 1 | G | - | - | - | | G | - |Em | - | | G | - | C | - | | C | G | - |Am | |Am | G | G |Em | | G | + | VERSE 2 | G | C |Em | G | | G | - | - | - | | G |Em |Am | - | |Am | - | G | - | | G | + | Back To Chorus[the_ad id=’6203′]
රෑකාන්ත ගුණතිලක|ලතා වලාපොල/Rookantha Gunathilaka|Latha Walpola

Your comments will keep me going