Situ Kumariye | සිටු කුමාරියේ
Key: D minor | Beat: 6/8
INTRO / INTER |Dm| - |- | - |Gm | F |Eb|Dm| |Dm| C |Dm | - | C |Eb |Dm|Dm| CHORUS Dm F Gm සිටු කුමාරියේ නුඹට සීතල අගුණයි F Eb F / Eb Dm වේල් පටින් මිදුණු දාට වැහි පිනි අපලයි F Gm ප්‍රේමාතුර නුඹේ හිතට අගහිඟ නරකයි F /Eb Dm අගහිඟ නරකයි VERSE 1 F Gm Dm කුලී ගෙදර වහල කැඩී සිංහල උළු බිඳී F Gm Dm නිල් තරු එළි හීන රටින් ගලා හැලෙන්නේ Dm Gm F Eb කුමාරියේ නුඹට කෝම ඒක කියන්නේ F /Eb Dm ඒක කියන්නේ VERSE 2 F Gm Dm කණකර අන් සන්තක වී ජීවිත සින්න වී F Gm Dm පෝරුව ලෙඩ ඇඳක් වෙලා අම්මා නින්දේ Dm Gm F Eb කුමාරියේ නුඹට කෝම ඒක කියන්නේ F /Eb Dm ඒක කියන්නේ
Your comments will keep me going