- Artist: Angelin Gunathilaka, H.R.Jothipala
- Lyrics: Premakeerthi De Alwis
- Music: P.L.A.Somapala
- Movie: Abirahasa
Sithum Pathum Sanda | සිතුම් පැතුම් සඳ
Key: A major | Beat: 2/4
INTRO |+|F#m——|Bm—-|A/D|A/D|A—-| සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේ දෝ මහදේ සොඳුරු අහසේ අනාගතේ CHORUS A Bm සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේ දෝ D C#m E7 A මහදේ සොඳුරු අහසේ අනාගතේ /// INTER |A |- |- |- | |- |- |- |- | |- |- |- |- | |D |- |G |- | |A/E7|A |A/E7|A | VERSE 1 A D A G පැණි සොයමින් බඹරුන් එනවා A D A පැණි බී යළි උන් ඉගිලෙනවා (D|D|D|A) A D A G පැණි සොයමින් බඹරුන් එනවා A D A පැණි බී මල වට ඉගිලෙනවා D තනි වුණු කතරක මා ඉන්නේ E7 A කෙළෙසද පිය මැන පිටවන්නේ VERSE 2 A D A G හදවත විල් දිය චංචල වේ A D A ගැඹුරට මගෙ නෙත සිත යොමුවේ (D|D|D|A) A D A G හදවත විල් දිය චංචල වේ A D A ගැඹුරෙහි වැලි මත මුතු හමුවේ D සැතපෙන කල දුටු නිදි යහනේ E7 A එළි වෙයි දෝ මේ දුටු සිහිනේ
Your comments will keep me going