Sithul Pawwa – සිතුල් පව්ව වෙහෙර
Key: D minor | Beat: 6/8
With Lyrics
INTRO/INTER |Dm | - | - | - | |Dm | G |Dm | - | | D | F | C |Dm | |Dm | - | - | - | CHORUS Dm Gm Dm F සිතුල් පව්ව වෙහෙර ලගට සඳක් පායලා Dm Dm / C Dm කුසල් වලින් හුගක් අරන් යන්න පේවිලා Dm Am G Dm විසල් පුරේ විශාඛාව ලෙසින් නෙතු සලා F Dm Bb C Dm අවසර නැහ ඇස් දෙක ලග ඉන්න නැවතිලා VERSE 1 C Am F Dm අසල් වැසි ලදක් වගෙයි තෝරන බහ නම් G F Dm සුදු මුහුණයි හුරතලයයි හරි අවදානම් D D / G Am F හිත ඇතුලෙන් දුරක් ගිහින් මගෙම වෙලා දැන් F Dm Bb C Dm මම අමතක කරන්නේ නැහැ කොලඹ ඒනවනම් Back To Chorus VERSE 2 C Am F Dm සිදාදියේ කිරිල්ලියන් තරග කරාවී G F Dm මොණර පැටික්කියගෙ රුවට තරහා ගනිවී D D / G Am F තව මොහොතක් විහරයෙන් බස් ඒක යාවි F Dm Bb C Dm දුරස් වෙන්න ඒපා මගෙන් රුහුණු කුමරි Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’5764′]INTRO/INTER |Dm | - | - | - | |Dm | G |Dm | - | | D | F | C |Dm | |Dm | - | - | - | CHORUS |Dm |Gm |Dm | F | |Dm | - |Dm/C|Dm| |Dm | - |Am | G | |Dm | - | F |Dm | |Bb/C|Dm| VERSE | C |Am | F |Dm | | G | - | F |Dm | |Dm | - | - | - | | D | - |D/G|Am | | F |Dm |Bb/C|Dm| Back To Chorus
නාමල් උඩුගම/Namal Udugama

Your comments will keep me going