Sithn Ma Nosali | සිතින් මා නොසැලී
G major
INTRO | G | - | - | - | | G |Em | G |Em | | G | - | - | - | CHORUS G Em G B7 Am සිතින් මා නොසැලී සිටිද්දී කඳුල නුඹ ඇවිදින් Am G D G නිවා දැමුවේ නෙතේ පීඩා නොබිදිනූ මැනවී INTER |Em | C | G | - | |Am | D | G+| - | | F | - | G | - | | G | - |D7 | - | |Am | D | G | - | VERSE 1 G Bm C D G තනිව මා හඩනා වෙලාවේ සැලි සැලී සිහිනේ Am B7 Em G Am D G වැටුනු මහ වරුසා මතක්වී - නුඹ රැදී දෑසේ VERSE 2 G Bm C D G තවම මා නොදුටූ සිනා කැන් හමුනොවූ යාමේ Am B7 Em G Am D G කදුල මට කරුණා කරන්නැයි අයැදිමී නිබදේ END | Eb | F | G |
Your comments will keep me going