
- Artist: Chandralekha Perera, Rookantha Gunathilaka
- Lyrics: Nandana Wickramage
- Music: Rookantha Gunathilaka
Sithin Sina Sisee | සිතින් සිනා සිසී
Key: E major | Beat: 2/4
With Lyrics
INTRO |E7 | D | | E | - | A |Abm7| |F#sus2| - | A | - | | E+ | - |Abm7|F#m| |Bsus4 | - | - | - | CHORUS E F#m සිතින් සිනා සිසී අතැඟිලි අල්ලලා A B7 E|-|B7|-| එන්න යන්න මල් මාවතේ E F#m සවන් පුරා සෙමින් රහසින් කියන්දෝ A E B7 E පුංචි ආදරේ කතන්දරේ INTER 1 |F#m| - | - | - | | A | - | - | - | | B | - |B7 | - | | E | - | - | - | VERSE 1 B B7 E E7 ආදරේ නමින් දිලෙන පහනේ පහන් සිලේ A B B7 E දීප්ති බින්දුවයි ඔබ නයනේ Am D G C#m ඒ පහන් වැටේ එළිය අප හා සිනාසුණා A Abm B7 E|-|F/E|F/E| යොවුන් ලොවේ හැඟුම් සුන්දරයි INTER 2 | E | - | - |F/E| | E | - | - |F/E| | E | - | - | + | VERSE 2 B B7 E E7 රාත්‍රියේ රිදී පොකුරු තරුවේ ඇඳී තියේ A B B7 E රත්තරන් රුවින් පෙම් රේඛා Am D G C#m ජීවමාන වේ සුවඳ හිරිමල් යොවුන් වියේ A Abm B7 E|-|B7|-| පෙමේ සුසුම් පවා සුන්දරයි Back To Chorus[/su_column]
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO |E7 | D | | E | - | A |Abm7| |F#sus2| - | A | - | | E+ | - |Abm7|F#m| |Bsus4 | - | - | - | CHORUS | E | - | - | - | |F#m| - | - | - | | A | - |B7 | - | | E | - |B7 | - | | E | - | - | - | |F#m| - | - | - | | A | - | E |B7 | | E | - | - | - | INTER 1 |F#m| - | - | - | | A | - | - | - | | B | - |B7 | - | | E | - | - | - | VERSE | B | - |B7 | - | | E | - | - |E7 | | A | - | B |B7 | | E | - | - | - | |Am | - | - | - | |F#m| - | D | - | | G | - |C#m| - | | A | - |Abm|B7 | | E | - |B7 | - | 2nd verse end with | E | - |F/E|F/E| INTER 2 | E | - | - |F/E| | E | - | - |F/E| | E | - | - | + | Back To Chorus[the_ad id=’6203′]
රෑකාන්ත ගුණතිලක|චන්ද්‍රලේඛා පෙරේරා/Rookantha Gunathilaka|Chandralekha Perera

amazing work bro
keep up
Thank you