
- Artist: Clarence Wijewardena, Jackson Anthony
- Lyrics: Clarence Wijewardena
- Music: Clarence Wijewardena
- Movie: Suseema Tele Drama
Sithe Susum | සිතේ සුසුම්
Key: G major | Beat: 4/4
INTRO | G | - |Bm | - | | C | - | - | - | | C | - | D |D7 | | G | - |Am | - | |D/C|D/D7|- | G | CHORUS G C සිතේ සුසුම් නිවනා ගායනා G D ඔබෙ සවන් සොයා සැණෙකින් පාවෙනා Em Bm මැදියම් රැයේ රැඟුමන් රඟා G D C G මතක ලෝකේ වේදනා අමතක කළා// INTER | G |- |C |- |G |- |C |- | | G | -|- |- |D |+ |+ |+ | VERSE 1 Em නැවුම් ගීයක් සිතට එන්නේ Bm රස විඳින්නයි අප ගයන්නේ G F අසිරි ලෝකේ සුරපුරක් වේ D D7 G මතක ලෝකේ දුක් නිමාවේ |D/G|D/G| VERSE 2 Em යොවුන් විය නෑ නිති රැඳෙන්නේ Bm නොසිතු විලසින් ඉගිල යන්නේ G F දිමුතු පහනක් සේ උදාවේ D D7 G අඳුරුවී එය නිවී යන්නේ |D/G|D/G|
ක්ලැරන්ස් විජේවර්ධන/ජැක්සන් ඇන්තනී | Clarence Wijewardena/Jackson Anthony

Supab???
????
This is gold! Thank you!