Sithe sathuta – සිතේ සතුට
Key: F Major | Beat: 6/8
With Lyrics
INTRO/INTER | F | - |C7 | C | | F | - |C7 | F | ||Bb | F |C7 | F || CHORUS F C F C සිතේ සතුට ජීවිතයේ මිහිර ළං වුණා Bb F C F ඇයයි මමයි පිරූ පෙරුම් පැතුම් ඉටු වුණා Bb F C F ඇයයි මමයි පිරූ පෙරුම් පැතුම් ඉටු වුණා VERSE 1 F Bb C F සිඳ දාලා කුල ගොත තහනම් බිඳලා F Bb C F වෙන් වීලා නිවසින් ඇය වෙන්වීලා F Bb C7 F ඉන්නේ ඈ දැන් මට ළං වීලා// F Bb C F යන්නේ නෑ කිසිදා මගෙන් මිදීලා// Back To Chorus VERSE 2 F Bb C F නැලවීලා අප හදවත් සැනසීලා F Bb C F ඉටුවීලා සොම්නස හද උතුරාලා F Bb C7 F ඉන්නේ මා සදා සිතින් බැඳීලා// F Bb C F යන්නේ නෑ කිසිදා ඈව පෙළාලා// Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER | F | - |C7 | C | | F | - |C7 | F | ||Bb | F |C7 | F || CHORUS | F | C | F | C | |Bb | F | C | F | |Bb | F | C | F | VERSE | F |Bb | C | F | | F |Bb | C | F | | F |Bb |C7 | F | | F |Bb |C7 | F | | F |Bb | C | F | | F |Bb | C | F | Back To Chorus
චන්ද්‍රකුමාර් කඳනාරච්චි/Chandrakumar Kandanarachchi



Your comments will keep me going