Siriyame Sara | සිරියා මේ සාරා
Key: E minor | Beat: 2/4
INTRO |Em | |Em |- |- |- |Am |- |C/D|Em | |C |D |C |Em |Em |D |C |B/Em | CHORUS Em Am සිරියා මේ සාරා නැගේවි හද මෝරා C G D Em දී ප්‍රේමේ අම ධාරා හෝ ප්‍රේමේ අම ධාරා// INTER 1 ||Em |- |Am |Em || |C |Em |D |Em | |Am |Em |B7 |Em | VERSE 1 Em C D Em ප්‍රේමේ නුරා ගීත රාවේ ඇසෙන්නා G D7 Em මේ පෙම් මල් පිපීලා මා හර්දේ පිරෙන්නා // Em G Em/B හෝ…හෝ….හෝ Em Am දින රාජයා ඈත අහසේ දිලෙන්නා C G D Em දී ප්‍රේමේ අම ධාරා හෝ ප්‍රේමේ අම ධාරා INTER 1 |Em |- |- |D |D |- |B/G|Em | |Em |- |D |- |Em |D |Em |Am/Em| |Em |+ |Em |+ |Am |Em |D |Em | |C |Em |D |Em |Am |Em |B7 |Em | VERSE 2 Em C D Em ගංගා පිරීලා ඉතිරී ගලන්නා// G D7 Em ආලේ රසේ මා හදේහි නැගෙන්නා // Em G Em/B හෝ…හෝ….හෝ Em Am යාමී මේ දැන් පෙම් කුමාරි සොයාලා C G D Em දී ප්‍රේමේ අම ධාරා හෝ ප්‍රේමේ අමධාරා
Your comments will keep me going