
- Artist: Edward Jayakody
- Lyrics: Lushan Bulathsinhala
- Music: Rohana Weerasingha
- Cut & Paste Transpose
Siri Yahane | සිරියහනේ
F major
INTRO / INTER |Dm | F |Gm | C | |Dm | - | F | - | || F |Dm | F |Dm || |Dm | F |Dm | F | | F | - | CHORUS F Gm Dm F සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ F Gm Dm F මකුළු දැලෙන් සිලි සිලියේ වියන් බඳින රෑ F Dm Gm Dm යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ F Gm F යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ VERSE 1 F Dm Gm Dm සඳෙන් සඳට මුවාවෙලා කල දවසක් ගෙවී ගිහින් Dm F Dm Am නෙතට නුහුරු කදුළු බිංදු පැදුරට මුහු වෙලා හොරෙන් F Dm Gm Dm යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ F Gm F යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ VERSE 2 F Dm Gm Dm යහන තලා සැප විඳිනා පල දී නැතුවා පෙර පින් Dm F Dm Am මාල වළලු නොතින් අයට අප අමතක වෙලා ගිහින් F Dm Gm Dm යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ F Gm F යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ

Your comments will keep me going