Siri Sara Bulath – සිරි සාර බුලත්
Key: D minor | Beat: 2/4 & 6/8
With Lyrics
INTRO ||Dm | C |Dm | - || | F | C |A7 |Dm | | A | - |Dm | - | | C | D | C |Dm | |Dm | C |Dm | - | CHORUS Dm C Dm සිරි සාර බුලත් විට කාලා බලන් // C F හොඳ නංගී වරෙන් පොඩි මල්ලී වරෙන් Dm C Dm කට සුවඳ කරයි දත් පණුවෝ නොකයි Dm C Dm සිරි සාර බුලත් විට කාලා බලන් INTER ||Dm | G | F | G || |G/D| G | C | - | | F | C |Dm | - | |Dm | - | VERSE 1 Dm පන්සල පල්ලියෙ කෝවිල හන්දියෙ F Dm බස් නැවතුම් පොළෙ පෝලිමෙ හැමතැන // 1st ||Gdim7 | - | - | - || |Dm | - | - | - | Dm Dm C |+|+|Dm/C|Dm| කාගෙත් හොඳහිත සමග බෙදිගෙන කාලා බලන් Dm F C |C|F|C|Dm| කරඳමුංගු කරාබුනැටි සාදික්කා වසාවාසි Dm Gm F C කරඳමුංගු කරාබුනැටි සාදික්කා වසාවාසි Dm Bb C Dm ඉඟුරුපියලි කොත්තමල්ලි චුන්නපූග නාගවල්ලි // Dm මේවා නිසි පදමට ගෙන කටට රහට VERSE 2 Dm F Dm ඇති නෑදෑකම් නැතිකර ගන්නට නැති නෑදෑකම් ඇතිකර ගන්නට// 1st ||Gdim7 | - | - | - || |Dm | - | - | - | Dm Dm C |+|+|Dm/C|Dm| සැපතට විපතට ගමනට බිමනට කාලා බලන් Repeat කරඳමුංගු කරාබුනැටි සාදික්කා………. Back To Chorus
For Bar Chord Lovers
INTRO ||Dm | C |Dm | - || | F | C |A7 |Dm | | A | - |Dm | - | | C | D | C |Dm | |Dm | C |Dm | - | INTRO/INTER |Dm | C |Dm | - | | + | + |Dm | C | |Dm | - | C | - | | F | - | + | + | ||Dm | C |Dm | - || INTER ||Dm | G | F | G || |G/D| G | C | - | | F | C |Dm | - | |Dm | - | VERSE |Dm | - | F |Dm | ||Gdim7|-| - | - || |Dm | - | - | - | |Dm | - | F |Dm | |Dm | - |Dm | C | | + | + |Dm/C|Dm| |Dm | - | F | C | | C | F | C |Dm | |Dm |Gm | F | C | ||Dm |Bb | C |Dm || |Dm | - | - | + | Back To Chorus[the_ad id=’6203′]
Your comments will keep me going