
ආයුබෝවන්
Welcome to Sinhala Song Book Store
Yes, I listened to your requests!
You can now take away the songs in your favourite song website where ever you go, as a book.
දැන් සිංහල සිංදු පොතේ සිංදු ඔබට යන තැන ඔබ සමග රැගෙන යා හැකියි!
ඔබේ ප්‍රියතම සිංදු නිවැරදිව වයන්නට සුදුසු අත් පොතක් ඔබ වෙත ලබා දීම මාගේ මූලික අරමුණයි. සුළූ මුදලක් ගෙවා ඔබට සිංදූ පොත් සහ අනෙකුත් අපගේ නිමැවුම් මෙහිදී ලබා ගත හැක. අවශ්‍ය දෙය ඇණවුම් කර Shopping Cart පිටුවේදී, PayPal හෝ ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කර මුදල් ගෙවා පහසුවෙන් PDF ලෙස බාගත කරගැනීමට හැක. සියළු පොත් PDF, epub සහ mob files ලෙස ලබා ගත හැක. (epub සහ mob files අවශ්‍ය නම් වෙනම ම විමසන්න)
මෙහි පළකරන සියළුම දේ දැන් ඔබට මාගේ Bank of Ceyoln ගිණුමට මුදල් බැර කිරිමෙන්ද පහසුවෙන් ලබා ගත හැක. email කර විමසන්න
Immediate Downloads
Three formats


මෙම පොත් සංස්කරණය වෙහෙසකාරී කටයුත්තකි. නිවැරදිව තත්වයෙන් උසස් ලෙස මේ අත් පොත් සාදා ඔබ වෙත ලබා දීම මාගේ ප්රයත්නයයි. ඔබගේ මුදල් මෙම වෙබ් අඩවිය පවත්වා ගෙන යෑම සඳහා ම යෙදවේ. මෙය ඉදිරියට පවත්වාගෙන යෑමට ඔබගේ සහය ඉතා වැදගත් වේ.කරූණාකර ඔබ මිල දී ගන්නා පොත් අවසරයකින් තොරව අන් අයට මුද්‍රිතව හෝ ඩිජිටල් ක්‍රමයට බෙදා හැරීමෙන් වළකින්න. එය මා ඔබගෙන් බලාපොරොත්තුවන උපකාරයයි. සියළුම පොත් පහසුවෙන් මුද්‍රණය කළ හැකි නමුත් copy & paste කළ නොහැකි ලෙස සකසා ඇත. (All books are readable and printable but copy and paste has been disabled to avoid reproduction)
-
Milton Mallawarachchi Song Book – 2£0.90
-
Milton Mallawarachchi Song Book – 1£0.90
-
Clarence Wijewardena Song Book£2.50
-
Sinhala Calypso Songs Collection£2.25
-
C.T.Fernando Song Book – Guitar chords collection£0.90
-
100 Evergreen Sinhala Songs Guitar Chord Book£4.00
-
Chord Book Intermediate Collection Vol 2£0.75
-
Chord Book Intermediate Collection Vol 1£0.75
-
Sinhala Chord Book | Beginners collection- Vol 3£0.75
-
Sinhala Chord Book | Beginners collection- Vol 2£0.75
-
Sinhala Chord Book | Beginners’ collection – Vol 1£0.75

Do not forget to visit Sinhala Song Book Youtube Channel so that you can play along with songs
Feel free to contact me on [email protected] for your specific requests.
