
Welcome to Sinhala Song Book Shop
Your music journey starts with Sinhala Song Book eBooks, where every melody comes alive through beautifully crafted lyrics and perfectly guided chords
ආයුබෝවන්
ඔබේ ප්‍රියතම සිංදු නිවැරදිව වයන්නට සුදුසු අත් පොතක් ඔබ වෙත ලබා දීම මාගේ මූලික අරමුණයි. සුළු මුදලක් ගෙවා ඔබට සිංදූ පොත් මෙහිදී ලබා ගත හැක. සියළු පොත් PDF ebook ලෙස ලබා ගත හැක. මෙම පොත් සංස්කරණය වෙහෙසකාරී කටයුත්තකි. නිවැරදිව තත්වයෙන් උසස් ලෙස මේ අත් පොත් සාදා ඔබ වෙත ලබා දීම මාගේ ප්රයත්නයයි. ඔබගේ මුදල් මෙම වෙබ් අඩවිය පවත්වා ගෙන යෑම සඳහා ම යෙදවේ. මෙය ඉදිරියට පවත්වාගෙන යෑමට ඔබගේ සහය ඉතා වැදගත් වේ.කරූණාකර ඔබ මිල දී ගන්නා පොත් අවසරයකින් තොරව අන් අයට මුද්‍රිතව හෝ ඩිජිටල් ක්‍රමයට බෙදා හැරීමෙන් වළකින්න. එය මා ඔබගෙන් බලාපොරොත්තුවන උපකාරයයි. සියළුම පොත් පහසුවෙන් මුද්‍රණය කළ හැකි නමුත් copy & paste කළ නොහැකි ලෙස සකසා ඇත. (All books are readable and printable but copy and paste has been disabled to avoid reproduction)
Visit our shop
You might like these too..

Do not forget to visit Sinhala Song Book Youtube Channel so that you can play along with songs
Feel free to contact me on [email protected] for your specific requests.

















