Let’s Get to Know
Welcome to Sinhala Song Book. It is great to see you here. Aim of this site is, to give you full free access to Sinhala song chords, which will sound most true to the original song.
There are quite a few websites on the net, publishing Sinhala song chords. Though most of the chords are accurate there are significant amount of songs with significant errors ! Unfortunately this is the case even in most leading sites. To make things worse, number of sites are in the habit of “Cut & Paste” multiplying these errors. I am presenting this site as an alternative to this issue.
All the chords posted in this site are individually checked with the original versions of the songs. It may not be completely accurate all the time, but I have made a genuine effort to come up with a chord progression which will sound most true to the original sound. Most importantly NO CUT & PASTE STUFF HERE !
All most all the time, I provide a link to the version of the song I have referred to. Please be mind full of various versions of the songs out there which may not follow the same chord progression. I Hope you can understand how much effort and time needed for this.Your feed back in the form of comments about Sinhala Song Book will be encouraging and would most appreciate if you could share this good work amongst your friends and in social media. Hope you would enjoy!
Posting songs in Sinhala Song Book
I will be delighted to post your song chords on this website. It will immensely help this effort. Use the Submit Form to send them to me. You can upload many file types in there. Don’t forget to give your name email and a brief introduction about you (If possible with a small photo). Then I will post them mentioning you as the author.
All song chords arrangements should be made by yourself or it should be the original chords you have obtained from other sources. I kindly request not to cut and paste from the web.
Request Songs
If there is a song you want which is not yet published here please request it using the Contact Form. If possible give me a link to the version you like. I will publish it ASAP and send you a copy…..free of charge.
On Mobile Phones
This website is best viewed and fully functional on desktops laptops and tablets such as iPad. It is all browser friendly.You might experience issues with smart phones in Portrait view, in the form of line breaks.
For the best experience in mobile phones, use the “landscape view” or “Reader view” of the browser . Then it should be ok. In iPhone use the Reader view of Safari. Let me know if there are any issues about Sinhala Song Book. Thanks.
PDF song books
I am more than happy to compile a PDF booklet to individual artists songs or any other song collections for educational purposes. You could request this using the Contact Form
හඳුණා ගත්තොත් ඔබ මා
මෙහි පැමිණෙන ඔබ සැම සුහද සිතින් පිළිගනිමි. සිංහල සිංදූ පදවැල් හා ස්වර සඳහා නොයෙකුත් වෙබ් අඩවි ඇතත් බොහෝ විට පළ කර ඇති chords දොස් සහිතය. එකකින් එකකට සිංදු “Cut & Paste” කිරීම මෙයට මුලයි. මා Sinhala Song Book ඔබ වෙත ගෙන එන්නේ එයට පිළියමක් ලෙසයි.
මෙහි ඇති සියළුම සිංදු මවිසින් වෙන වෙනම අසා chord සැකසුම් සෑදූ ඒවායි. සමහර විටෙක සම්පූර්ණයෙන් නිවැරදි නොවිය හැකි වුවත් සිංදුවේ නියම හඬ ගැනීමට සැමවිටම අවංක උත්සාහයක් දරා ඇත. කිසිවිටෙකත් “Cut & Paste” කර නොමැත. සිංදු දහස් ගණනක් අසා තනිවම සැකසීම වෙහෙසකාරී මෙන්ම කාලය වැයවෙන ක්‍රියාවකි.මෙහි නියම ඵල ලබන්නට ඔබට ඇරයුම් කරන අතර ඔබගේ අදහස් හා විචාර අගය කරමි.
.
ඔබගේ සිංදු පළ කිරීමට
ඔබ විසින් ම සැකසූ සිංහල සිංදු chords මෙහි පල කිරීමට කැමති ද?. ඒ සඳහා “Submit” පිටුව භාවිතා කර ඔබගේ නම, රී මේල් ලිපිනය හා හැඳිනවීමක් සමග සිංදුව එවන්න. එය ඔබගේ නම සහ විස්තර සමග මෙහි පළ වණු ඇත. කරුණා කර “Cut & Paste” කළ සිංදු නම් එවන්න එපා!
සිංදු ඉල්ලීම්
මෙහි දැනට පළ කර නොමැති සිංදුවක් ඔබට අවශ්‍ය නම් “Contact” පිටුව භාවිතා කර මට කියන්න. හැකි ඉක්මණින් එය ලබා දෙන්නම්.
Mobile Phone ගැන වචනයක්
සමහර විටෙක Mobile Phones Portrait view භාවිතයේදි සිංදු පිටු සැකසුම බිඳී යා හැකිය.ඔබගේ Smart phone එක “Landscape view” ලෙස භාවිතා කර හෝ browser එකේ “Reader view” භාවිතා කර එය මග හරවා ගන්න. iPad වැනි tablets දක්වා කිසි කරදරයක් නොවනු ඇත.
සිංදු පොත්
මෙහි පළ කර ඇති, ගායකයෙකුගේ සිංදු එකතුවක් හෝ වෙනත් සිංදු එකතුවක් අවශ්‍ය නම් දන්වන්න. එය PDF පොතක් ලෙස සකසා දිය හැක.“Contact” පිටුව භාවිතා කර විමසන්න