Sinhala Sindu Kiyana | සිංහල සිංදු කියන
Key: D minor | Beat: 6/8
INTRO / INTER ||Dm/Am/Dm| Dm/Am/Dm|| |Dm | C |F/C|Dm | |Dm | C |Am |C/Dm| |Dm | CHORUS Dm Am C සිංහල සිංදු කියන නළලේ තිලක තියන කිරිල්ලී Am C තුඩින් හදවතක් අරගෙන C Dm ගිණිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී// VERSE 1 C G Dm දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලාට වශීවී C G Dm ගිනි මලින් තැනූ මල් පොකුරක් අතට ගත්ත මනාලී D C Am Dm මධුසමේ මධුර කටු අතරේ පිපී වැනුන සුරූපී VERSE 2 C G Dm ගිනි අවිත් එක්ක පෙමින් බැදුනු විහඟ සෙනග අඩාවී C G Dm ඒ කදුළු සිංහලට නගන්න නුඹට හැකිය ප්‍රියාවී D C Am Dm ආදරය නුඹට බාරයි රැකගනින් දේවතාවී
Your comments will keep me going