Sinhala Raja Kale – සිංහල රජ කාලේ
Key: F Major | Beat 6/8
With Lyrics
INTRO/INTER || F |C7 | - | F || CHORUS F C සිංහල රජ කාලේ නොවෙයි දැන් මේ කාලේ C C7 F ගෑණුන්ටත් සිදාදියේ නටන්න ලැබුනේ// VERSE 1 F C පුංචිරාළ ගෙදර ඇත්තෝ දොන් අල්මේදා C C7 F සෝමවතී මගේ නමත් දෝනා මෙරායා// VERSE 2 F C වයින් ටිකක් බොන්න එපා අපායේ යන්නේ C C7 F විස්කි බ්රැන්ඩි බිව්වම සුරලෝකේ පෙනෙන්නේ// VERSE 3 F C හැම් බේකන් කේක් පුඩිං ඇයිද නොකන්නේ C C7 F බීෆ් ස්ටේක් බිස්ටු නොකා කොහොමද දන්නෙ// VERSE 4 F C ගෙදර දොරේ වැඩ කරලා ඇයි වෙහෙසෙන්නේ C C7 F මේස් සපත්තුත් දාලයි සේවෙට යන්නේ// VERSE 5 F C නැටුම් ගැයුම් වැයුම් නැතුව මොටද තැවෙන්නෙ C C7 F ට්විස්ට්කැබරේ බ්රේක්ඩාන්ස් අපට තියෙන්නේ// VERSE 6 F C කොන්ඩෙ බැඳලා රෙද්ද හැට්ටේ ඉනට ඇන්ඳ අපි C C7 F කොන්ඩෙ කපලා ගවුම ඇඳන් මෙහෙම නටන අපි F C බලන් ඉන්න හැම දෙනාගේ හිත පිනවන අපි C C7 F ජීවිතේම කාල බීල ජොලි කරනවා අපි Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER || F |C7 | - | F || CHORUS || F | - | - | C | | C |C7 | - | F || VERSE || F | - | - | C | | C |C7 | - | F ||[the_ad id=’6203′]
Your comments will keep me going